~|සිහිනෙන්දෝ රහසින්දෝ|~
මචංල ඔන්න මං මගේ කුළුඳුල් ගීතය උඹලට ඉදිරිපත් කරන්න යන්නෙ :rolleyes:. මේ සිංදුව කරන්න ගොඩක් අය මට උදව් වුනා. නම් වශයෙන් කීවෙ නැතත් ඒ කට්ටියවත් මතක් කරගෙනම මං මේ සිංදුව උඹලට අහන්න මේකෙ දානවා :yes:. ඇත්තටම මේ සිංදුව කරන්න පාදක වුනේ මං දැන් වැඩ කරන office එක. ඒකෙ සිංදු කියන...