Music Composer - Talented Guy

Music Forever

Member
May 15, 2016
25
4
0
අද කියන්න යන්නෙ Talented Music Composer කෙනෙක් ගැන. මෙයා මට හම්බ වෙන්නෙ මං කලින් වැඩ කරපු තැනක යාළුවෙක් ගේ මාර්ගයෙන්. මගෙ "සිහිනෙන්දෝ" ගීතය නිර්මාණය වුනේ මෙයාගෙ පිහිටෙන් තමා :cool:. නම:- Leornard Reny. මෙයා Compose කරපු සින්දු ටිකක් මං දාන්නම් මෙතන. උඹල අහල බලල හොඳ නරක කියාගෙන යමල්ල. මෙයාට Talent එක තිබ්බට Opportunities වල හිඟ කමක් තියෙනව. ඇත්තටම මං දකින විදියට නම් උදාහරණයකට Iraj ව ගත්තොත් මෙයත් ඒ වගේ Music Composing වලින් Talented කියන්න මට පුළුවන්. Opportunities තිබ්බ නම් මෙයාගෙ Talent එක තව Polish වෙයි කියලයි මගෙ හිත. දන්න කවුරු හරි උදව් කරන්න කැමති නම් PM එකක් දාන්න මං Contact කරල දෙන්නම් පොරව :)

සිහිනෙන්දෝ ගීතය (ඇත්තටම මේක උන්නාලේ ගීතයේම සිංහල Version එක ;))



Looser ගීතය. මේකෙ Singer මෙයාගෙ ඇත්තම අත්දැකීමක් ගැන කියන්නෙ :D



උන්නාලේ ගීතය. මෙයා තමා මං වැඩ කරපු තැන යාලුව :rolleyes:



ධාවනී පට්ටු ගීතය.