1. randika9634

    new Zealand money transfer

    මට new zeleand වලට සල්ලි වගයක් යවන්න ඕනි වෙලා තියනවා . යවන්න ලේසිම සහ අඩුම සල්ලි කැපෙන ක්‍රමයක් දන්නවනම් කියනවද rate එකත් එක්ක
  2. randika9634

    forex ,skrill depost අවලංගුව

    මම අද මගේ hnb card එකෙන් forex broker කෙනෙක්ටයි skrill වලිනුයි deposit 2ක් දාන්න ගියා එතකොට ඒ දෙකම bank එකෙන් block කලා try කරලා බැරිම තැන custermercare කතා කරලා ඇහුවා මෙයාලා කියපිය central bank එකෙන් මෙයාලට ඒ site වලට transaction කරන එක නවත්තන්න කියලලු තියෙන්නේ එක නිසා ඒවා...

    No contents