මම අද මගේ hnb card එකෙන් forex broker කෙනෙක්ටයි skrill වලිනුයි deposit 2ක් දාන්න ගියා එතකොට ඒ දෙකම bank එකෙන් block කලා try කරලා බැරිම තැන custermercare කතා කරලා ඇහුවා මෙයාලා කියපිය central bank එකෙන් මෙයාලට ඒ site වලට transaction කරන එක නවත්තන්න කියලලු තියෙන්නේ එක නිසා ඒවා තවකාලිකව block කරලලු තියෙන්නේ එක නිසා transaction එක accept කරන්න බැ කිව්වා මොකද්ද මචන්ලා මේ seen එක .
වෙන බෑන්ක් වල card වලත් මේ සීන් එක තියනවද ?
එහෙම නැති bank තියේනම් කියන්න ?
වෙන බෑන්ක් වල card වලත් මේ සීන් එක තියනවද ?
එහෙම නැති bank තියේනම් කියන්න ?





