නියම ඉතිහාසය සංවාදයට ඇති ත්‍රෙඩ් දෙක තුනක් මෙහෙ ඇති බවත් එම ත්‍රෙඩ් වල මාද කරුනු සදහන් කරමින් අදහස් දැක්වුවෙමි. මෙම නව ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට මුලිකවම මා ඉටා ගත්තේ ඉහත ත්‍රෙඩ් වල ඉතිහාසයට අමතරව ධර්මයද පටලවාගෙන ඇති හෙයිනි.
ඉතිහාසයට ධර්ම කරුනු සම්බන්ද වන තැන් ඇති නමුත් ධර්මය හා ඉතිහාසය යනු...