1. dan chooti

    Lockdown එකේ ජොබ් කරන තැන් වලින් මරන් කන්න හදනවාද?

    ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ. මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු බිස්නස් එකත් බලාපොරොත්තු...
  2. dan chooti

    12v ප්‍රශ්නයක්

    මචන්ලා ගෙදර පාවිච්චියට 12v 50~60 amps වගේ ගන්න පුළුවන් මොනවිදියක පවර් සප්ලයි එකක් හරි මොකක් හරි ගැජට් එකක් හරි දන්නවනං කියහල්ලකෝ වැඩිදුර විස්තර වුවමනාව 12v subwoofer amp එකක් ගෙදර පාවිච්චි කරන්න
  3. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක් මචංලා මගේ බයික් එකේ අවුලක් තියනවා අවුල මේකයි අන්තිම ගියර් එකේ යද්දී චෙන් එක ස්ලිප් වෙනවා ( ස්පොකට් සවුත්තු උනාම කැරකෙන විදියට දඩස් දඩස් ගාලා සද්දෙකුත් එක්ක ) :dull: මං ගලවලා බැලුවා :) ඉස්සරහා ස්පොකට් එකේ දත් 3 විතර කැඩිල තිබුනේ මන් ස්පොකට් 2 යි චෙන් එක...
  4. dan chooti

    Honda Jade battery charging problem

    ලගදි ඉදන්....බයික් එකේ ස්ටාර්ට් එක පොඩ්ඩක් හොරයි ! වෙලාවකට STARTER MOTOR එක වදින්නෙම නෑ ! Battary එක full charge කරල දැම්ම, දෙතුන් පාරක් START උනා දැන් ආයෙත් තිබුන වගේමයි !!! බයික් එක START උනාම RUN එකට අවුලක් නෑ..!!! මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මම මේ කියල තියන විස්තරත් එක්ක බලල ඔයලට...

    No contents