ඉංග්‍රීසි පාඩම්?
මම එළකිරි සාමාජිකත්වයට අලුත්. නමුත් මමත් හිතුව ප්‍රයෝජනවත් වෙන දෙයකින් උදව් කරන්න. ඉංග්‍රීසි ලංකාවේ භාවිතය අඩු උනාට ජාත්‍යන්තරයට යනකොට.... ජාත්‍යන්තරය පැත්තකින් තියපන්කෝ. office එකක වැඩ කරන්න ගියාම උනත් ඉංග්‍රීසි අනිවාර්යයි නේ. ඉතින් මං හිතුව ඉංග්‍රීසි භාවිතය ගැන කට්ටියට කියල...