චීන ජනාධිපති ඉංජිනේරුවෙක් -කැබිනට්ටුවේ බ
චීන ජනාධිපති ඉංජිනේරුවෙක් – කැබිනට්ටුවේ බහුතරයත් ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින්..!
චීන රජය මතකයට එන විට, ඔබ සාමාන්‍යයෙන් සිතන්නේ කුමක්ද? ඔබ බොහෝ දෙනා කියනු ඇත්තේ මහා ප්‍රාකාරය, ෆෙන්ෂුයි, ඔවුන්ගේ ආහාර, පැන්ඩා, ලාභ නිෂ්පාදන, කොමියුනිස්ට්වාදය සහ සටන් කලාව...