මචන්ලා මම NZ යන්න හදන්නෙ ජොබ් එකකට ජොබ් එක carpenter. මම දැනුත් ඒවා තමයි කරන්නෙ මෙහෙ.
යන්න ලක්ෂ 5 විතර යනව. ටිකට් එක අපි ගන්න ඕනෙ. සැලරි එක 3200ND ඒ කියන්නෙ මෙහෙ සල්ලි වලින් 336174/= (ඔය දෙන අඩුම ගාන, තව වැඩි වෙනව කිව්ව)
එහෙන් medical විතරයි free දෙන්නෙ.. අපි food, Accommodation හොයා ගන්න...