බදින්න ඉන්න දැරිවි ...
මම කෙටියෙන්ම ප්රශ්නේ දාන්නම් මචන් ..මගේ කල වයසත් හරි නිසා ගෙදරින් බෙරුමක්ම නැහැ කෙල්ලෝ හොයනවා ....කොහොමෙන් කොහොම හරි ප්රපොසල් ගොඩක් බලලා යන්තන් කෙල්ලෙක් සෙට් වුණා ...කෙල්ලත් හොදට ඉගෙන ගෙන තියෙනවා ..මමත් ඉතින් කැමැති උනා උඩින්ම ..කෙල්ලගේත් අකමැත්තක් නැහැ ..අපි දෙන්නා ටික...