බදින්න ඉන්න දැරිවි ...
මම කෙටියෙන්ම ප්‍රශ්නේ දාන්නම් මචන් ..මගේ කල වයසත් හරි නිසා ගෙදරින් බෙරුමක්ම නැහැ කෙල්ලෝ හොයනවා ....කොහොමෙන් කොහොම හරි ප්‍රපොසල් ගොඩක් බලලා යන්තන් කෙල්ලෙක් සෙට් වුණා ...කෙල්ලත් හොදට ඉගෙන ගෙන තියෙනවා ..මමත් ඉතින් කැමැති උනා උඩින්ම ..කෙල්ලගේත් අකමැත්තක් නැහැ ..අපි දෙන්නා ටික දවසක් ආශ්‍රය කරලා බැලුව..හරිම හොදයි කියලා තේරුණා ...ඉතින් දෙපැත්තෙන්ම ගෙවල් වලින් අනුමැතිය ලැබිලා මගුලත් තීන්දු උනා ...කොටින්ම කියනවා නම් නැකත් බලලා හොටෙල් හිටන් බූක් කරලා තියෙන්නේ ...ලගකදී ඉදන් මට කෙල්ලගේ පොඩි දෙයක් note වුණා ..කෙල්ල හරිම හොදයි කොච්චර අහිංසක උනත් සමහර වෙලාවට කෙල්ලට stress එක වැඩි වෙළද මන්ද ඇගට පැනලා වගේ කතා කරන්නේ ..මම ඕකට කැමති නැහැ ..කෙල්ලට සීන් එක කෙලින්ම කිවුව ...කෙල්ල කියන ඇගට පැනලා කතා කලේ නැහැලු...ඒ වගේ වෙලාවකට මට එපා වෙනවා බන් කෙල්ලව හැසිරෙන කතා කරන විදියට ....කරන්න දෙයක් කියපන්කො ..හොටෙල් හිටන් බූක් කරලා නිසා ...?