මාර ප්‍රශ්නයක් බන්....!!!

rathu_pusa

Member
Jul 27, 2016
44
3
0
මාර ප්‍රශ්නයක් බන්....!!!

මේකයි මචන් උනේ ...කලින් මගේ affair එකක් තිබිල break උනා ...හැබැයි ඒ කෙල්ලයි එයාගේ අම්මයි ආවා අපේ ගෙදර ඕක ගැන කතා කරන්න ...ඒක එහෙන්මම විසදුනා ....
පස්සේ අපේ ගෙදරින් ගේනවා මට proposal එකක් ..කෙල්ලගේ ගති ගුණාත් හොද නිසා ඒකට කැමති වෙලා මම එයාව ආශ්‍රය කලා ...මම කොහොමත් ටික දවසක් ගිහින් මගේ පරණ affair එකේ විස්තර ඔක්කොම කියන්න හිටියේ ....ඒත් ඊට කලින් එයා දැන ගත්තා මගේ කලින් affair එකක් තිබුන කියල..ඒකට එයාට සැහෙන්න upset ගියා ..පොඩි කතාවකුත් උනා අපි දෙන්න අතරේ ....පස්සේ මගේ පරණ affair එකේ ඔක්කොම විස්තර එයාට කිඋවා ..එයා ඒක පිලි අරගෙන දිගටම ආශ්‍රය කලා ..හැබැයි මට දැනුන දෙයක් තමයි එයා ට පොඩි සැකයක් තිබුන මම ගැන ...හැබැයි පස්සේ උන සිද්දි වලින් මම තේරුම් ගත්තා ඒක පොඩි සැකයක් නෙමෙයි කියල ...මට යාලුවෙක් cll කරලා phone එක waiting උනත් එයත් එක්ක phone එකෙන් කතා කර කර ඉන්නකොට message එකක් ආවත් එයා සැක කලා ...තව පාරක් එයා සැක කලා මම පරණ girl එක්ක රට යන්න හදනවා , එතකන් ගෙදර shape කර ගන්න මම proposal එකට කැමති වෙලා ආශ්‍රය කරනවා කියල...ඔය හැම දෙකටම අපි බහින් බස් උනා ....එකේ උච්චතම සිද්දිය උනේ මටවත් නොකිය මගේ පරණ girlta message කරලා තිබුන අපි marry කරන්න ඉන්නේ ..ඒක නිසා ප්‍රශ්න ඇති නොකර අයින් වෙන්න කියල...ඕකට නම් මට මලම පැන්න ...ඕකට මම කෙල්ලට හොදටම බැනල proposal එකත් break කරන තැනටම ආවා ..එත් අපේ ගෙවල් දෙක මැදිහත් වෙලා ඔය ප්‍රශ්නේ settle කලා ...ආයේ අපි හොදට ආශ්‍රය කලා ..ආයෙමත් මේ කෙල්ල අර වගේම වැඩක් කලා ...මගේ පරණ girl ගේ හොදම යාලුවට message කරලා අහල තියෙනවා මම අතරේ තිබ්බ affair එක මොන වගේ එකක්ද ..තාම ඒක තියෙනවද කියල ....ඕකටත් මට මලම පැන්න ...මගේ කරුමෙට අපේ ගෙදරින් proposal කෙල්ලට වශ්‍රි වෙලා හිටියේ ...අපේ ගෙදරින් මැදිහත් වෙලා කෙල්ලත් සමාව ඉල්ලලා ඒ ප්‍රශ්නෙත් settle උනා ...මමත් ඒ ඔක්කොම ඉවසුවා කෙල්ලගේ ගති ගුණ හොදයි කියල ....ආයෙමත් හොදින් ආශ්‍රය කලා ..පහු ගිය ටිකේ මගෙත් එක්ක තර්ක කලා මම පරණ affair එක තිබ්බ අවුරුදු ගාන වැරදයි කියල ...මම කියපු කාලයට වඩා වැඩි වෙන්න ඕනි කියල ....ඒ අස්සේ ඇහුවා අපි රූම් ගිහින් තියෙනවද ෆිල්ම් box ගිහින් තියෙනවද කියල ..මම ඇත්තටම එහෙම ගිහින් නැහැ..අවන්කවමයි පරණ කෙල්ලට love කලේ ..අපි දෙන්නගේ නොගැලපීම් නිසයි වෙන් උනේ ...මම දිවුරලා කිවුවා මම එහෙම ගිහින් නැහැ කියල...මචන් මේවා ඔක්කොම අහල මෙකි කිවුවනේ මාරම කතාවක් ...ලෙසියකට කෙල්ලෙකුයි අම්මයි ගෙදර හොයා ගෙන එන්නේ නැහැ ...එහෙම එන්න නම් මගේ අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා කියල ..මෙකි නොකිය කිවුවේ මම ඒකිව අනාථ කරලා කියල .ඕකට නම් මට මලම පැනල කෙල්ලට බැන්න ...කෙල්ල දැන් වෙනද වගේම සමාව ඉල්ලනවා ...මට නම් හිතෙන්නේ ඉස්සරහට මේක හෙනම ප්‍රශ්නයක් වෙයි කියල ..උඹලට මොකද හිතෙන්නේ :sorry::sorry:
 

kota buwa

Member
Jan 14, 2015
34
0
0
mata nan hitenne machan ohoma digatama giyot hamadama ubata randu kara kara tamai inna wenne...dan 3 parakma ohoma una kiyala kiyanne machan, ayemat ohoma wenna puluwan kiyana eka neda? uba marry kalata passet ohoma unot ubata married life ekath epa wei...
 

kronos93

Member
Jul 3, 2016
9
0
0
ow bn uba okiwa bandath umba oya prashna walata muhuna denna wei.. umbata jeewithth ekka epa wei. atha arala daapan.
 

rathu_pusa

Member
Jul 27, 2016
44
3
0
Puso godai dan. Sudu un rathu un pissu un. :rofl:
Mata nam penne ube ganita mole kiyana eka na wage. :eek:
ekane ban kella terum ganne nane

oka hariyan ne. wena ekak balapan
ape gedarin oya kellata mara kamati ban gati guna hodai kiyala:angry::angry::angry::angry:

mata nan hitenne machan ohoma digatama giyot hamadama ubata randu kara kara tamai inna wenne...dan 3 parakma ohoma una kiyala kiyanne machan, ayemat ohoma wenna puluwan kiyana eka neda? uba marry kalata passet ohoma unot ubata married life ekath epa wei...
ow ban ..matat ehema hitila tiyenawa:sorry:
:sorry::sorry:
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඕක අත ඇරලා දාපන් ....ගෙදරින් මොනවා කිව්වත් ඔය විදිහට හිතන කෙල්ලෙක් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි. උඹට හැමදාම රණ්ඩු වෙවී ඉන්න වෙයි ....
     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    muladi nam bn sake sadaranai
    un hena irisiyaine oya cn walata
    meka na kiya kiya iddima eka diagtama ehemane bn
    bandath oka nathi wen na bn
    hodata hthala thiranayak ganin

    ow ban..mulaidi case unata aulak na..eka sadaranine..ona kellek ehema saka karanawane..eth ban meya eka passema elawanawane...:sorry::sorry::sorry:

    just fuck her man, Problem solve. No More Questions.

    :eek::eek::eek::eek::eek:

    me kellage waraddak hoyan umbath banapan :D :D

    ane manda ban..dan oya seen eka nisa eyage podi waraddak dakkat ekata mama baninawa ban:sorry::sorry::sorry:...

    ඕක අත ඇරලා දාපන් ....ගෙදරින් මොනවා කිව්වත් ඔය විදිහට හිතන කෙල්ලෙක් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි. උඹට හැමදාම රණ්ඩු වෙවී ඉන්න වෙයි ....

    ow ban matat ehema hitila tiyenne...ekige gati guna nam marama hodai..ekai mama mecharawat iwasuwe..eth eki parana seenma hithe tiyagena innakota matat upset ban...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් උඹේ අලුත් කෙල්ලත් පීට ගිහිල්ලා ඇති අනිවාර්යෙන් ම. ඒකයි ඒකි බය උඹත් ඕය වගේ චරිතයක් වෙන්න ඇති කියලා. ඒ ගැන කතා දෙකක් නෑ. කෙල්ලෙක් කොල්ලෙක් ගැන සැක හිතන එක සාධාරණයි. ඒ ආදරය වැඩි කමට වෙන්නත් පුලුවන් ඒත් ඕනෑවට වඩා සැක කරන්න ගියා නම් එතන කේස් එකක් තියෙනවා.
    මටත් ඕය සීන් එක තියෙනවා ඒත් මගේ කෙල්ල නම් උඹේ කෙල්ල සැක කරන තරමට සැක කරන්නේ නෑ. එහෙම සැක කලාත් කාරි නෑ. අපි බැදලා බං
     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    Uba kellagen ahapan kelinma mehema , " ubata one me affair eka nawaththagannada , ehema karaganna onenam oya kathawa digatama kiyawanna , mama aniwa meka nawaththanawa " kiyala

    oka eka parak unane ban..mama kipa sarayak eyata kiuwa mehema saka karanna giyama nati prashnat enawa kiyala...ehema tiyeddi parana girlge yaluwata msg karala parana affiar eka gana ahala tibbe...edat mala panal break karanama giya.ehema tiyeddine ban mewa ge prashna ayemat adala ganne...