1. Purifier

    Honda Hornet 250 Help

    මචන්, ඊයෙ බයික් එකේ ඔයිල් + ෆිල්ටර් චේන්ජ් කලා. වෙනද සර්විස් කරන තැන කෙනා හිටියෙ නැතිනිසා වෙන තැනකින් ඔයිල් ෆිල්ටර් චේන්ජ් කලේ. වෙනදට ලීටර් 3ක් දානව. ඊයෙ දැම්මෙ 2.5යි. මම කිවුවම ඌ කිව්ව ඔය ඇති කියල. උබල කීයක් දානවද? කූරෙන් හරියට බලන්නත් බෑ :dull: මම දාන්නෙ Castrol Active 20W-50 4T ආ තව...
  2. Purifier

    NETELLER To eZ Cash

    මචන්, මට NETELLER කාර්ඩ් එකක් නෑ.NETELLER එකේ සල්ලි ඊසි කෑශ් වලින් ගන්න පුලුවන්ද. ඊසි කෑෂ් වලින් මම කවදාවත් සල්ලි අරන් නෑ. මුලින්ම ඊසි කෑෂ් වල රෙජිස්ටර් වෙන්න ඕනෙද? දන්න එකෙක් මුල සිට අගට:baffled: සරලව:baffled: පැහදිලි කරල දීපන් මචන්. අනිත් අයටත් උදව්වක් වෙයි. :) ආ තව එකක්, ඩයලොග් සිම් එක කාගෙ...
  3. Purifier

    FOREX Holy Grail ?

    එහෙම එව්ව තියෙනවද? එහෙම එව්ව තියෙනවනම්, ඔක්කොම කෝටිපතියොනෙ අරව මෙව්ව නොකිය ඇත්ත කියපියව්. :angry: Highly appreciate, comments from REAL FOREX traders. :yes::yes: මම වගේ "Demo players" ල මොකුත් නොකිය BUMP එකක් දාගෙන පල.:angry: උත්තර දෙකෙන් එකක් දෙන්න. සහ ඔබගේ කාරුණික පැහැදිලි කිරීම:love: 1...

    No contents