අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.. !!
Zimbabwe තරඟ පරාජය ඔට්ටු අල්ලා බිලියන 5ක් දිනූ සුපිරි බුකීකරු, තරඟ පරාජය වීමට ක්‍රිඩකයන්ට බලපෑම් කල දකුණේ හිටපු ක්‍රිකට් තරුව, තරඟ පාවාදීම සහ ඔට්ටු ඇල්ලීමට දොල පිදේනි ලෙස පිදෙන පූර්ණ ඉන්දියාවේ තරඟ සංචාරයක්, චාලි කරලියට ගෙනවිත් ක්‍රීඩකයන් බිලී බා ගත් සැගවුණු විස්තර...