ක්‍රිකට් වංශකතාව

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ක්‍රිකට් වංශකතාව

    වසර 42 කට පෙර ඇරඹි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වංශකතාව අද දින බුකීකරුවෙකු සහ පිරිවර විසින් මිහිදන් කරන ලදී. කිසි දිනෙක තම මව් භූමිය තුල තරඟාවලියක සියලු තරඟ පරාජය වී නොතිබූ ඒ අභිමානවත් ඉතිහාසය අදින් අවසන් විය. ප්‍රතිවාදීන්ට අවැසි අයුරින් තණතීරු සකසමින්, කණ්ඩායම බේද බින්න කර, ක්‍රීඩකයන් තරඟ පාවාදීම් වලට යොමු කරමින්, ප්‍රේමදාස පිටිය ප්‍රේක්ෂකයන් නොමැතිව හිස් කරමින් ශ්‍රීලංකා ක්‍රිකට් විනාශ කල ඒ බුකීකරුවා සහ පිරිවර රිලාසිරි විසින් එලවා දමන්නේ කවදාද?

    අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් !
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරිස් එකක් පැරදුනා කියල ක්‍රිකට් නැතිවෙන්න්නේ නෑ :yes: නාඩා ඉඳින්.

    yako minnows la kalewat mehema peradila ne , tawa awurudu 2k 3k yaddi api nettatama neti wei
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    captain inna ekata match dinawanna tiya welawata ball dala inning eka finish karanna be, ita passe ena ekata team decision eka amataka wenawa toss eka danna giyama , this is almost like a parody team :lol:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    20 /20 කප් එකෙන් පස්සේ තාම බැලුවේ නැ ..දැන් බලන්නෙත් නැ ...එපා උනා ...පැරදුනත් කමක් නැ ..නොන්ඩි නොවී ගේමක් දීලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako minnows la kalewat mehema peradila ne , tawa awurudu 2k 3k yaddi api nettatama neti wei
    හරි බන් ඉතින් ඔහොම කාලවල් එනවා හැම ටීම් එකකටම. :yes: හැමදාම දිනන්න බෑ කුජීත වෙන්න පරදින කාලත් එනවා. දැන් පහුගිය කාලේ එකදිගට ෆයිනල් පහකට ඇවිත් ලෝක කුසලානයක් එහෙම අරන් දුන්න ඒවට හරියන්න තම මේ හම්බෙන්නේ :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Leicestershire head coach Pierre de Bruyn has left the Division Two club after one year in the role.

    The 40-year-old South African has overseen 11 County Championship matches without a win this term, losing six.

    Graeme Welch and John Sadler have been placed in interim charge of the side until the end of the 2017 season.

    Onna okalu probable coach ape. WTF????
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    no attacking Bowlers in Srilanka team. Dhoni out kara ganna puluwan Bowler kenek natha[no] Srilanka team eke.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංග , මහේල ඉන්න කාලේත් ඉන්ධියාව ලංකාවට ඇවිල්ල නෙල්ලලා ගියා කීප වතාවක්ම...
    ඕක අලුත් දෙයක් නෙමෙයි...
    මේ පාර මෙච්චර සැරට කන්න උනේ සංග , මහේල , දිල්ශාන් නැති නිසා ...
    උන් හිටිය නම් එකක් හරි දිනනවා...
    අපේ උන්ගේ උනන්දුව ටිකක් මදි තමයි.. එත් මෙහෙම පරදින්න හේතුව එක නෙමෙයි
    නොහැකියාව....
    ඉන්ධියන් උන්ගෙයි අපේ උන්ගෙයි දක්ෂතා කම්පෙයා කරාම අහසයි පොලවයි වගේ...
    උන්ගේ ලෙවල් එකට පොඩ්ඩක් හරි ගෑවෙන එකෙක්ට ඉන්නේ මතිවුස් විතරයි...
    අනික වෙනද එන ඉන්දියන් ටීම් වල batting හොද උනාට bowling මෙච්චර හොද නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    parana stats ekka nam mathews thama.
    eth mathews inne hungak pahala mentality ekaka.
    running dakkanam ohoma kiyanne nea.:no:
    indiawe un eeta wada hungak udin.
    Mathews out wenna kalin aapu ball 32 kata lakunu 12 i. e okkoma ball 30 over eken passe. 30-38 hondatama pressure karala dennam out una. echcharai game eka. 3 wkt thibbe. siriwardana 1 damma uta apu hama ekema. Mathewsta bari eka :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක් ? :confused:
    ඔව් දිනපු ගානට වඩා පැරදුන ගාන වැඩියි තමා :yes: ඒත් ක්‍රිකට් නැතිවෙන්නේ නෑ.

    එක සිරිස් එකක් ඇති මේ රැල්ල කණපිට ගහන්න. ඊට පස්සේ තිලන්ගද සනත්ද චාලිද සංගද මහේලද අර්ජුනද ඔය මොකෙක්වත් මතක් වෙන්නේ නෑ අපේ උන්ට. පරදිනකොට තමා රටේ නැති හේතු කියන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    parana stats ekka nam mathews thama.
    eth mathews inne hungak pahala mentality ekaka.
    running dakkanam ohoma kiyanne nea.:no:
    indiawe un eeta wada hungak udin.
    Mathews out wenna kalin aapu ball 32 kata lakunu 12 i. e okkoma ball 30 over eken passe. 30-38 hondatama pressure karala dennam out una. echcharai game eka. 3 wkt thibbe. siriwardana 1 damma uta apu hama ekema. Mathewsta bari eka :(

    ඔව් එක තමයි පොඩ්ඩක් හරි තත්වෙක ඉන්නවා කිව්වේ අනිත් උන්ට සාපේක්ෂව...
    අනික captain කමෙන් අයින් වෙන්න වෙච්ච නිසා මානසිකව වැටිලා ඇත්තේ කොහොමත්...
    චන්දිමාල්, තිරිමාන්න වගේ අය ඉන්දියාවේ හිටිය නම් ipl තියා රන්ජි ත්රෝපි මැච් වලට වත් ගන්නේ නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් එක තමයි පොඩ්ඩක් හරි තත්වෙක ඉන්නවා කිව්වේ අනිත් උන්ට සාපේක්ෂව...
    අනික captain කමෙන් අයින් වෙන්න වෙච්ච නිසා මානසිකව වැටිලා ඇත්තේ කොහොමත්...
    චන්දිමාල්, තිරිමාන්න වගේ අය ඉන්දියාවේ හිටිය නම් ipl තියා රන්ජි ත්රෝපි මැච් වලට වත් ගන්නේ නෑ...

    ehema itin captain nati unu ekata duk wela kohomada ban.
    :baffled:

    eka newei ban. ape un ekektawath hariyata fitness nea. team ekak widiyata develop wennema nea. ekek dennek kohen hari abadha.

    matakada Dammika Prasad. NZ waladi 2014 di kada gatta.
    practice waladi aye bole waddagatta. awasanawa+karmaya oya okkomat ekkakela wela tyenne. kohomath team eka atule asamagiya hondata penuna dilshan yanakota mathews ekka dagattu waliyen.

    team eka bedila inne. mendis la ehemath rellata ahu una