1. A

    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල බාස්කුලි

    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල බාස්කුලි මේ දිනවල බාස් කුලි කොහොමද? A,සිමෙන්ති ගඩොලක් බැදිමට B,කපරාරු අඩියක් C,පොටි ඇදිම අඩියක් D,බිම කොන්ක්‍රීට් කිරිම D,ටයිල් කිරිම අඩියක්
  2. A

    ගණුදෙනුවක මුදල් ගැටලුවක් උදව්

    ගණුදෙනුවක මුදල් ගැටලුවක් උදව් මචන් මම මේ දවස්වල ගෙදර හදාගෙන යනව. කොන්ත්‍රාත් එකක් දුන්නෙ. දුන්න පොර වෙන වැඩකුත් එක්ක මෙික අදිනව වගෙ මට තේරෙනව. මම යන වෙලාවට පොර site එකෙ නෑ. වෙන 3දෙනෙක් දාලා තමයි වැඩෙ කරන්නෙ. ටික ටික සල්ලි ඉල්ලනව.මට නම් හිතෙන්නෙ සල්ලි ගන්න ගානට වැඩ යන්නෙ නෑ කියල. තරහ කරගෙනත්...
  3. A

    Coloumn එකකට බාස් කුලිය කියක් යනවද?

    Coloumn එකකට බාස් කුලිය කියක් යනවද? යාලුවනේ මේ දවස්වල මම ගෙදර හදන්න ඉන්නෙ. 3*3 base walath ekka slab level yanakal colomn එකකට යන බාස්කුලිය කියක් විතර වෙනවද? 10000/=ට පාඩුද?
  4. A

    Toyota ROCCO 2018 (HILUX) Security system eke alrm on karanne kohomada?

    :confused:Toyota ROCCO 2018 (HILUX) Security system eke alrm on Karanne kohomada?
  5. A

    වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර

    වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකරැගෙ Id copy එක අවශ්‍යයද?:oo: :baffled:
  6. A

    ොත duplicate

    වෙන්දෙසියකින් ගත් ර⁣ජ⁣ෙ ය වාහනයක ොත duplicate වෙනවද? Pls help me elakiri guys
  7. A

    Tw 200 ගැන thread ekak danna.

    Tw 200 gana danna aya wisthara tiakak danna.
  8. A

    Mitshubishi j 36 jeep 1 කොහොමද යාලුවෙ.

    Mitshubishi j 36 jeep 1 කොහොමද යාලුවෙ. Mitshubishi j36 65- kiyanne convertda? Uparima price keeyada yanne? Mage laga KA- maruti ekak tiyenawa eka deela j36 ekakata yana eka hodada? Pls help me.
  9. A

    Yamaha tw ගන්න කෙනෙකුට thread ekak dannakooo

    Yamaha tw ගන්න කෙනෙකුට thread ekak dannakooo Yamaha tw ගැන විස්තර ටිකක් කියන්නකො යාලුවනේ.
  10. A

    oil replace nut එක ලග tank එක ටිකක් තැලුනා:shocked:

    oil replace nut එක ලග tank එක ටිකක් තැලුනා:shocked: මගේ කාර් එකේ යට ගලක වැදුනා. oil replace nut එක ලග tank එක ටිකක් තැලුනා. මෙය වාහනය භාවිතයට ගැටලුවක්ද? Engine mount check කරන්න අවශ්‍යද? (maruti 800)

    No contents