oil replace nut එක ලග tank එක ටිකක් තැලුනා
මගේ කාර් එකේ යට ගලක වැදුනා. oil replace nut එක ලග tank එක ටිකක් තැලුනා. මෙය වාහනය භාවිතයට ගැටලුවක්ද? Engine mount check කරන්න අවශ්‍යද? (maruti 800)