වටින මිනිසෙකුගේ අභාවය
මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්සත් රාජධානියත්...