වාහන උදව්වක්!

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    Zotye Nomad වාහනය පාවිච්චි කරන සිඞහලු ඉන්නවද?
    .
    නඩත්තු වියදම්, අමතර කොටස් එහෙම කොහොමද?

    FB_IMG_1645357581386.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    මේ ගැනනං ලොකු දෙයක් දන්නෙ නෑ මචං.
    පිකප් එකනං හොඳයි කියල අහල තියෙනව..

    එන්ජිම ගැන හොයල බැලුවමනං තේරුණේ ටිකක් කොමන් වගේ. ඒ නිසා එන්ජින් පාට්ස්නං අවුලක් නැතිවෙයි. බොඩි පාට්ස් තමයි කේස් වෙන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔකක් නන් නෑ

    එත්

    කොමන් මොඩෙල් එකක් නෙවෙයි, ඒ නිසා පාට්ස් ගෙන්නනව ඇත්තෙ ටික දෙනෙක් විතරයි
    තරග කාරි මිලකට පාට්ස් ගන්න බැරි වෙයි

    එන්ජිම නන් මිට්සුබිසි කියල කියනව
    ගෙන්නුවෙත් යුනයිටඩ් මෝටස්නෙ

    කීයක් කිය්නවද මේක
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    kalin nam owa kawuruth gatte na ba.gatta unta wikuna ganna baruwa hena kattak kewa.kalin oka 16k wage ne wune.dan nam kohomada danne na.
    දැන් 28-30 අතර යන්නේ මචං

    mata service ekaka kolleknam kiwwa maralayak jiwitheta ganna epa kiyala
    මටත් එකෙක් කිව්වා බං, ඒකයි මේකෙන් ඇහුවේ
    ------ Post added on Feb 21, 2022 at 7:54 AM

    ඔකක් නන් නෑ

    එත්

    කොමන් මොඩෙල් එකක් නෙවෙයි, ඒ නිසා පාට්ස් ගෙන්නනව ඇත්තෙ ටික දෙනෙක් විතරයි
    තරග කාරි මිලකට පාට්ස් ගන්න බැරි වෙයි

    එන්ජිම නන් මිට්සුබිසි කියල කියනව
    ගෙන්නුවෙත් යුනයිටඩ් මෝටස්නෙ

    කීයක් කිය්නවද මේක
    28-30 අතර යන්නේ මචං
    ------ Post added on Feb 21, 2022 at 7:55 AM

    දැන් මිල ගනන් යන්නේ කීයද
    28-30 අතර මචං
    ------ Post added on Feb 21, 2022 at 7:56 AM
     
    • Like
    Reactions: shameera89

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පාවිච්චි කොරලා නෑ චයිනීස් කියල දන්නවා බඩු ඒත් හොදයි කියලා තමා කියන්නේ 30ට නම් ආවෙ නෑ ඔක අවෙත් 21ක් ද කොහෙද මෙහෙ ඉතින් හැම එකම ගනන් නේ කෝකටත් දන්න ගරාජ් බාස් කෙනෙක් ගෙන් එහෙම අහලා ගන්න මේකේ උන් එක එක ඒව කියයි ඔක කැඩුනම ඒ කටු කන්න වෙන්නේ ගන්න ඔබතුමාට මෙකේ අය මොකක් කිවුවත් කවුරුත් එන් නෑ ඔක හදන්න උදවුවෙන්න ඒ නිසා හොයලා බලලා ගන්න ........

    ඔකක් නන් නෑ

    එත්

    කොමන් මොඩෙල් එකක් නෙවෙයි, ඒ නිසා පාට්ස් ගෙන්නනව ඇත්තෙ ටික දෙනෙක් විතරයි
    තරග කාරි මිලකට පාට්ස් ගන්න බැරි වෙයි

    එන්ජිම නන් මිට්සුබිසි කියල කියනව
    ගෙන්නුවෙත් යුනයිටඩ් මෝටස්නෙ

    කීයක් කිය්නවද මේක
    උබේ අර හුටු හුට්ව වගේ ඉන්දියන් නෙමේ ඩොලර් වලින් මර්සිඩීස් එකක් බස්ස්පන් නිකම් හිගන්නා වගේ රගපාන් නැතුව මෙතන ....
    ------ Post added on Feb 21, 2022 at 8:07 AM
     
    • Sad
    Reactions: Solo Rider

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,605
    113
    On Earth
    ඕල්ටනේටර්, චාජින් වල වල කේස් එකක් තිබ්බ දන්න දෙකකම. ඒ දෙකේ විතරද දන්නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕල්ටනේටර්, චාජින් වල වල කේස් එකක් තිබ්බ දන්න දෙකකම. ඒ දෙකේ විතරද දන්නෑ.
    ඒව මේ ජපන් වාහන වලත් එන්නේ කොමන් ලෙඩ ඕව ඉතිම්
     
    • Like
    Reactions: Solo Rider

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,605
    113
    On Earth
    ඒව මේ ජපන් වාහන වලත් එන්නේ කොමන් ලෙඩ ඕව ඉතිම්

    හා. එහෙනං කමක් නෑ. මම දැනන් හිටියෙ නෑ ජපන් එවගෙත් කොමන් ලෙඩක් කියල ඒක.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හා. එහෙනං කමක් නෑ. මම දැනන් හිටියෙ නෑ ජපන් එවගෙත් කොමන් ලෙඩක් කියල ඒක.
    ඉතින් ජපානේ ඔව රීකන්ඩිශන් නේ එන්නේ අරගෙන මාස 2 - 3 යනකොට ඔල්ටනේටර් එහෙම දාන්න ඕන බැටරි එකත් ගොඩක් වෙලාවට