ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.
පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම්...