Denmark PR for Doctors
Doctors ලා සදහා Denmark හි PR ලබාගෙනීම සදහා මා ද Sri Lanka වෙ තියෙන agency කීපයකටම කතාකලා. එවගේම ගිහිනුත් කතාකලා. එයාල ඉල්ලන ගාන ඇව්වම Denmark යනවට වඩා Sri Lanka වේ ඉන්න එක හොදයි කියල හිතෙනව. agency එකට ගියාම කියනව මුලින්ම Register වෙන්න කියල. එකෙ ගාන (Price) Rs...