Denmark PR for 1 lacks

seoruwan

Member
Sep 20, 2016
28
9
0
මම කලින්ද පෝස්ට් එකක් දැම්ම. ඒගෙන වැඩි විස්තරයක් ලබාදීමටයි අලුතින් පෝස්ට් එකක් දාන්නේ.

Denmark හි PR ලබාගෙනීම සදහා මා ද Sri Lanka වෙ තියෙන agency කීපයකටම කතාකලා. එවගේම ගිහිනුත් කතාකලා. එයාල ඉල්ලන ගාන ඇව්වම Denmark යනවට වඩා Sri Lanka වේ ඉන්න එක හොදයි කියල හිතෙනව. agency එකට ගියාම කියනව මුලින්ම Register වෙන්න කියල. එකෙ ගාන (Price) Rs 40000. හරි එත් කමක් නැ කියමුකො. ඊට පස්සෙ කියනව මේක process කරන්න Rs 500,000 (ලක්ශ 5ක්) බදින්න ඔන ඊට පස්සෙ Denmark Letter එක ආවම තව Rs 500,000 (ලක්ශ 5ක්). ඔක්කොම දන් ලක්ශ 10යි
වෙන රටක PR එත් ඇත්තටම ලැබෙන්නෙ 4 years Resident Visa එහෙ ගිහින් denish language එක පාස් වෙන්න ඔන PR ගන්න. බැරිම තැන මම හිතුව මෙහෙම ගෙවනවට වඩා හොඩයි ඔන එකක් වෙන්න කියල මම තනියම දැම්ම. මෙක ලක්ශ 4ක වගේ වැඩක්. මෙ වැඩෙට මට ගියේ හරියටම මාස 4යි. agency කියන්නෙ අවුරුද්දක් ඔන කියල. කියන්න ඔන Denmark PR ගන්න හිතන් ඉන්න අය නිකරුනේ agency මෙහෙම ගෙවන්න එපා. අවශය ඉන්නවනම් කියන්න මම නොමිලේම මම මෙකට advice කරන්නම්. පහල තියෙන මගේ Telephone Number හැබේයි නිකරුනෙ කතා කිරීමෙන් වලකින්න. මේ එක දැක්කම රිදැන අය ගොඩක් ඉදියි ඒ අයට කියන්න වෙන්නෙ සමාවෙන්න කියල

Positive List

Medical Consultant
Medical Doctor
Hospital Doctor
Consultant Doctor/Chief Physician
Dentist
Surgical Nurse
Anaesthetic Nurse
General Nurse
Radiographer
Medical Laboratory Technologist

Processing Time : Doctors and dentist - 6 month
Others processing time - 12 month

Cost Calculation

1. Visa cost - Rs 70000
2. Document submission cost : Rs 60,000
3. Show Money : Rs 100,000 (ඔයාල ලග Rs 2,000,000 මුදලක් තිබේනම් Rs 1 Lack මුදලත් ඉතුරු වේ. Rs 2,000,000 පෙන්වීමට අවශ්‍ය වන්නේ එහේ ගිහින් අවුරුද්දක කාලයක් ඉන්න පුළුවන් කියල පෙන්වීමට පමණි. මෙය වියදම් කිරීමක් නොවේ
4. Service charge - 1 lack
5. Air Ticket : Rs 70000

Show money පෙන්වීමට හැකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 230,000
Show money පෙන්වීමට නොහෙකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 330,000

ඔබ හට Denmark වලින් Processing time eka එක අදාල Email එක ලාගනීමට ගතවනුයේ මසකටත් අඩු කාලයකි.

Call 0719977141 - Ruwan
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඩෙන්මාර්ක් හොඳයිද රට? ජොබ් වල පඩි ලිවින් කොස්ට් එහෙම කොහොමද
     
    seoruwan

    Member
    Sep 20, 2016
    28
    9
    0
    ඩෙන්මාර්ක් හොඳයිද රට? ජොබ් වල පඩි ලිවින් කොස්ට් එහෙම කොහොමද

    ලෝකේ තියෙන සමකාමීම රට. Salary level is high. Medical free (Hospital charge free) Education Free.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    Positive list එකේ තියෙන්නේ medical sector විතරද ? වෙනත් ෆීල්ඩ් නැද්ද ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කියන තරම් ලේසි නම් නැති වෙන්න පුළුවන්. නැතිනම් මෙහෙ ඉන්න ඔය මේජර්ස් වලට අදාල අයට ලේසියෙන්ම ඩෙන්මාක් පනිනව මේ වියදමත් එක්ක.

    නමුත් යන්න පුළුවන් අය අනිවා යන්න. :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබේ වෙලාව හොද ඇති. කොලිෆයිඩ් ඇති. මගේ එක්කුස උපන් ලොකු මල්ලි ඩෙන්මාර්ක් PR ගත්තේ මාර කට්ටක් කාලා. පොර ඩෙන්ටිස්ට් කෙනෙක්. පස්සෙ ඒක අතහැරලා ආයේ MBBS කලා යුකේ. එතනින් පස්සේ දෙකම කොලිෆයි වෙලා ඔස්ට්‍රියා ඉල්ලුවා. හම්බ උනේ නැ. ඊට පස්සේ ඩෙන්මාර්ක් හම්බ උනා කනාවට වගේ මිනිහගේ වයිෆ්ගේ ඇග්‍රි ඩිග්‍රියෙන්.. දැන් හරක් බල බල ඉන්නවා. ( හරක් කිව්වේ මෙහෙ වගේ නෙමෙයි )
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උබේ වෙලාව හොද ඇති. කොලිෆයිඩ් ඇති. මගේ එක්කුස උපන් ලොකු මල්ලි ඩෙන්මාර්ක් PR ගත්තේ මාර කට්ටක් කාලා. පොර ඩෙන්ටිස්ට් කෙනෙක්. පස්සෙ ඒක අතහැරලා ආයේ MBBS කලා යුකේ. එතනින් පස්සේ දෙකම කොලිෆයි වෙලා ඔස්ට්‍රියා ඉල්ලුවා. හම්බ උනේ නැ. ඊට පස්සේ ඩෙන්මාර්ක් හම්බ උනා කනාවට වගේ මිනිහගේ වයිෆ්ගේ ඇග්‍රි ඩිග්‍රියෙන්.. දැන් හරක් බල බල ඉන්නවා. ( හරක් කිව්වේ මෙහෙ වගේ නෙමෙයි )

    Dentist kenel wela , MBBSuth karala mokatada ban oya wage job karanna rata yanne ? (Man dannawa pitarata oya jobs hoda ewa kiyala.. eth aparade ne igenagatta dewal)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Dentist kenel wela , MBBSuth karala mokatada ban oya wage job karanna rata yanne ? (Man dannawa pitarata oya jobs hoda ewa kiyala.. eth aparade ne igenagatta dewal)
    මෙහෙ දොස්තරලට ලොකුවට සැලකුවට පිට රටවල ඒකත් එක වෘතියක් බන්. ලොකු පොඩි නැ ඉතින්. ඔනා මිනිහෙක්ගේ රස්සවක් වටිනවා. පාර සුද්දකරන එකත් වැදගත් රස්සවක්. මල්ලි නම් දැන් එහේ හොස්පිටල් එකක් වැඩ. ඉගෙනගත්තු එක අපතේ ගිහින් නැ. නමුත් මිනිහට PR හම්බ උනේ මිනිහගෙන් නෙමෙයි ගැනිගේ ඩිග්‍රියට එහේ ෆාමින් ඉන්ඩස්ට්‍රියේ ජොබ් එකක් ගැනු කෙනාට් හම්බ උනා. එකෙන් මිනිහත් ගියා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබේ වෙලාව හොද ඇති. කොලිෆයිඩ් ඇති. මගේ එක්කුස උපන් ලොකු මල්ලි ඩෙන්මාර්ක් PR ගත්තේ මාර කට්ටක් කාලා. පොර ඩෙන්ටිස්ට් කෙනෙක්. පස්සෙ ඒක අතහැරලා ආයේ MBBS කලා යුකේ. එතනින් පස්සේ දෙකම කොලිෆයි වෙලා ඔස්ට්‍රියා ඉල්ලුවා. හම්බ උනේ නැ. ඊට පස්සේ ඩෙන්මාර්ක් හම්බ උනා කනාවට වගේ මිනිහගේ වයිෆ්ගේ ඇග්‍රි ඩිග්‍රියෙන්.. දැන් හරක් බල බල ඉන්නවා. ( හරක් කිව්වේ මෙහෙ වගේ නෙමෙයි )

    Mona huttak da bn echara katta kala gihin harak balanne :rofl:

    Mehe hoda gaanak hiyanawane dentist kenek...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Mona huttak da bn echara katta kala gihin harak balanne :rofl:

    Mehe hoda gaanak hiyanawane dentist kenek...
    උණ තිබ්බේ බන්.. හොදටම උන තිබ්බේ.. මල්ලිලා දෙන්නම එහෙමයි. දෙන්නටම උන එකාකාරව රට යන්න. තාත්තා ලොකු එකාට ඩෙන්ටල් එකක් දාල දෙන්නත් හැදුවා, ඌ එක දවසක් ඒ රස්සව කලේ නැ උපාදියෙන් පස්සේ රටමයි යන්න ඔනා උනේ. පස්සේ ගියා යුකේ දොස්තර වෙන්න. ඒක කරගෙන කසාදත් බැදලා ආයේ උණ රට යන්න. ඒ ගැනි කෙනාට ඔනකමක් තිබ්බෙත් නැ. අපේ එකා කොහොමහරි ගැනිවත් කැමති කරන් ගියේ. දැන් හොදයි හැබැයි.