1. S

    IIT computer science ද Jaffna computer science ද?

    මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්..කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහින් සීන් එක ටිකක් බලල එන්න.. http://www.elakiri.com/forum/showthread.php?p=20704179#post20704179 මාව සිලෙක්ට් උනේ Bsc(sp) in computer science-university of jaffna. මෝර වලට 0.1ක් z එක මදි..දිස්ට්‍රික්ට් කෝට එකත් එක්ක...
  2. S

    campus IT degree help..

    මට ලොකු උදව්වක් ඕනෙ මචන්ලා.. මම අද රෙජිස්ටර් උනාට මන් දන්නව එලකිරියෙ අයිටී ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්නව කියල.. ගෙස්ට් කෙනෙක් විදියට මම ගොඩක් කල් හිටියා මට මේ පාර කැම්පස් ආවෙ කම්පියුටර් සයන්ස් ජැෆ්නා.. දන්න අය කියන්නකො බලන්න කොහොමද තත්වෙ..ඉන්ඩස්ට්‍රියෙදි පිලිගැනීම එහෙම.. තව මට මොරටුව අයිටී එකට...

    No contents