මට ලොකු උදව්වක් ඕනෙ මචන්ලා..
මම අද රෙජිස්ටර් උනාට මන් දන්නව එලකිරියෙ අයිටී ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්නව කියල..
ගෙස්ට් කෙනෙක් විදියට මම ගොඩක් කල් හිටියා
මට මේ පාර කැම්පස් ආවෙ කම්පියුටර් සයන්ස් ජැෆ්නා..
දන්න අය කියන්නකො බලන්න කොහොමද තත්වෙ..ඉන්ඩස්ට්‍රියෙදි පිලිගැනීම එහෙම..
තව මට මොරටුව අයිටී එකට 0.1යි z අඩු..
ඒකට හෝ රුහුන කම්පියුටර් සයන්ස් වලට බෝට්ටුවක් ආවෙ නැත්තම් ජැෆ්න තමා යන්න වෙන්නෙ මොකද මම උඩින්ම දැම්මෙ ඔය 3..(ucsc cs loweth enne na)
කැලනි MIT/ucsc IS යන්න පුලුවන් z එකක් තිබිලත් මම ඒව පහලින් දැම්මෙ මම කැමති devolopment හා ඒවගෙන් devolopment පැත්ත ෆෝකස් වෙන්නෙ නෑ කියල හිතුනු නිසා..
දන්න අය හෙල්ප් කරන්න..අදහස් දක්වන්න..
නොදන්න අය බම්ප් එකක් දාල උදව්වක් කරන්න..