ඩෙංගු රෝග විනිශ්චය කිරීම
ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිතන්නේ, ඩෙංඟු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවීම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංඟු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලස්මාව ලීක් වීම(රුධිර, නාළ වලින් පිටතට යාම) බව...