ධිමානසික විද්‍යාව help ලංකාවේ අධිමානසික විද්‍යාව ගැන හොයන සහ දැනට ඒ සම්බන්දයෙන් dewal gana investigate karana clubs/organizations තියෙනවද? මට මාර interest එකක් තියෙනවා subject එක ගැන. එහෙම තැනක් තියෙනවනම් කියන්න. මම කැමතී join වෙන්න