1. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක් අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා. ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි...
  2. B

    කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

    කාර් බැට්‍රියේ අව්ලක්, please help me.. මගේ කාර් එකේ බැට්‍රියට දැන් අව්රුදු 3 ක් විතර වෙනවා. මාස කීපයක ඉදලා ඒකේ ඒකේ + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. මම මේවා උණුවතුර දාලා පිහදලා සුද්ධ කරනවා නමුත් ආයි ටික දවසකින් එහෙම වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක්...
  3. B

    අදුරු වූ මගේ සිත අද්දර..

    අදුරු වූ මගේ සිත අද්දර.. අදුරු වූ මගේ සිත අද්දර දැල්වුනු ඔබ රන් මිනි පහනක් වැන්නේ.. මගේ දිවි ඇති තුරාවට එලියද, උණුසුමද, සුවදද ඔබම පමණය. අසනියා ගැවසුනු ඔබෙ දෑත හැමදා අලුයම මා දකින්නේ.. පින්බර ඔබේ මුව සිප, සුභ සිතින් මා පිටව යන්නේ.. සවස එන විට වෙහෙස දැනුනද ඔබයි මගෙ සිත නිවාලන්නේ මවට සම අන්...
  4. B

    SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි

    SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි දිවියේ පළමු වසන්තය ගෙන ආවේ ඔබය. SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි. අමාරුවෙන් අකුරු ගලපා පණිවිඩය ලිව්වද Send කරන්නට වෙලා ගතවුනේ ආදරේ වැඩිකමටයි. ඔබෙන්ද එවැන්නක් ලැබෙන තුරා තිරය දෙස කොතරම් බලා සිටියාද මා මටමෙන් නුඹටද මෙය නුහුරු නිසා පිළිතුරු ලැබුනේ ප්‍රමාධ වීලා.. සිතේ...
  5. B

    තවත් අම්මා කෙනෙකු ඇත්නම්...

    තවත් අම්මා කෙනෙකු ඇත්නම්... යොව්න් සිත මගෙ හුදකලා වී පාළුවෙන් සිටි ඒ අදුරු යුගයේ.. අහම්බෙන් මෙන් දුටුවෙ ඔබමය දෑස් අද්දර මලක් විලසේ සසරේ කෙදිනක පැතු විලසිනි ඔබේ ආලය මටම වූයේ ඉතින් එලෙසයි මගේ ජීවයේ වසත් කාළය උදා වූයේ.. එදින සිට ඔබ මලින් ගවසා මගේ ජීවය සොදුරු කෙරුවේ.. සොදුරු ඔබ මට පතිනි වූයේ ජය...
  6. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද? මම කලින් ලියපු 'එකෝමත් එක ආදරයක්' කතාව ඉවර උනාට පස්සේ එතනින් එහාට ජීවිතය හදා ගත්ත හැටි වගේම මගේ දැන් තත්වේ අහලා ගොඩක් හිත මිතුරන් ත්‍රෙඩ් එකේ පෝස්ට් දැම්මා, පුද්ගලික පණිවිඩ එව්වා. ගොඩක් අයගේ අදහස උනේ මම මේ කතාවේ ඉතිරියත් ලිවිය යුතුය කියලයි. ඒ බහුතර මතයට...
  7. B

    එකෝමත් එක ආදරයක්

    එකෝමත් එක ආදරයක් පොඩි කතාවක් ලියන්න යන්නේ... මේ මං ගැන. මේක මගේ හිතේ තියන මට දැනෙන සංවේදි කතාවක්. මේක කියවන උඹලට මොන වගේ දැනෙයිද දන්නෙ නෑ. නමුත් නම් ගම් නැතුව ලියන සත්‍ය කතාවක් මේක. විවේක තියන විදිහට කොටස් වශයෙන් දාන්නම්. වැඩිය දිගට විස්තර ලියන්නෙ නැ. :yes: කට්ටියගේ ප්‍රතිචාර අනුව කතාව...

    No contents