තවත් අම්මා කෙනෙකු ඇත්නම්...

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
තවත් අම්මා කෙනෙකු ඇත්නම්...

යොව්න් සිත මගෙ හුදකලා වී
පාළුවෙන් සිටි ඒ අදුරු යුගයේ..
අහම්බෙන් මෙන් දුටුවෙ ඔබමය
දෑස් අද්දර මලක් විලසේ

සසරේ කෙදිනක පැතු විලසිනි
ඔබේ ආලය මටම වූයේ
ඉතින් එලෙසයි මගේ ජීවයේ
වසත් කාළය උදා වූයේ..

එදින සිට ඔබ මලින් ගවසා
මගේ ජීවය සොදුරු කෙරුවේ..
සොදුරු ඔබ මට පතිනි වූයේ
ජය මගුල් හඩ ඇසුනු දවසේ..

එදින සිට මගෙ බිරිද පමණක්,
ලෙසින් නොව මා ඔබ දකින්නේ..
හොදම යෙහෙලිය මෙන්ම මව ලෙස
විටින් විට ඔබ වෙනස් වෙන්නේ...
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:D බොහෝම ස්තූතී
ලස්සනයි සහෝ...
:D බොහෝම ස්තූතී සහෝ.
උබේ කතාවට ගලපෙනම කවියක් මචන් එල එල...............
:D බොහෝම ස්තූතී මචන්
ela bn.. lassanai..
:D බොහෝම ස්තූතී මචන්
ලස්සනයි මචන්.....
:D බොහෝම ස්තූතී මචන්
:D බොහෝම ස්තූතී මචන්
:D:D
එල මලයෝ... ලස්සනයි.
:D බොහෝම ස්තූතී අයියේ
:D බොහෝම ස්තූතී
bump..
ela...
:D බොහෝම ස්තූතී
:D:D:D
 
  • Like
Reactions: kellsupun