1. M

    මචන්ලා

    මම පව් බන්.......
  2. M

    විහිලුවට ගන්න එපා.....

    විහිලුවට ගන්න එපා..... විහිලුවට ගන්න එපා ...... මම මේක ටයිප් කරන්නෙත් ෆුල් අමාරුවෙන්......... යීයෙ රෑ මචන්ල මම බඩ විරෙක වෙන්න කියල අරලු පෙති දෙකක් බිව්ව... දන් මචන්ල උදේ 6 හ් මට මචන් බඩ යන එක නවත්ත ගන්න බරුව ඉන්නෙ .... මම මචන් කොෆිත් දෙපාරක් හදාගෙන බිව්වා........ මාර අමරුයි මචන්ල.... දන්...
  3. M

    Rent ekata manuel Car Ekak.

    machanla rent ekata Piliyandala,Maharagama, Moratuwa, Kottawa paththen manuel Alto car ekak hari Maruti car ekak hari ganna thanak dannawanam kiyapanko loku udawwak...gaana aulak na dawas dekakata.... RMB eke trial ekata purudu wenna bn... thawa dawas 10 thiyenne...
  4. M

    Evermatin use karapu aya

    machanla evermatin product eka use karapu aya innawada..... evermatin hodaida?
  5. M

    kurula walawal....

    machanla kurula nisa athi wena kelal' walawal yawanna puluwanda? umbala danna wanam information tikak deepan... dr. btian samarasinghe lagata giya kattiya innawada.... london antiaging ekata giya aya ethana hoda naraka ehema kohomada.....
  6. M

    මානසික රෝග

    මචන්ලා මම දැක්ක එළකිරියේ මානසික රෝග ගැන thred දාල තියෙනවා... මටත් උඹලගෙන් උදව්වක් ඕනි කොල්ලනි. Anxiety & OCD මානසික ප්‍රශ්නවලට හොද doctorsla කවූද ? මම ඉන්නේ කොට්ටාවේ ,, කොට්ටාවට අවට ඉන්න හොද doctorsla කවූද ?
  7. M

    මගේ වම් පැත්තේ ඇහේ

    මගේ වම් පැත්තේ ඇහේ මචන් මගේ වම් පැත්තේ ඇහේ නගන එනවා මචන් පොඩි කලේ ඉදල...... දැන් මගේ වම් පැත්තේ ඇස අනිත් ඇසට වැඩ ගොඩක් පොඩි වෙලා... වම පැත්තේ ඇස හැමදාම ගොඩක් රතු වෙලා තියෙන්නේ... උඹල කට හරි මේ වගේ වෙලා තියෙනවද ... උඹල දන්නා හොද Doctor කෙනෙක් ඉන්නවනම් number එක දාන්න.

    No contents