1. L

    CHR or Montero Sport

    Machan la oya vehicle 2n ekak gannna inne.. Koka ganna eka wada hoda weida? Dekama ekama wage ganan.. CHR gattoth aluth ekak puluwan.. But eke ona thanaka yanna bahane.. Wadinawa.. Montero gattoth parana ekak ganna wenne.. Penuma hodai.. Ona thanaka giya haki.. Nadathuwa wadi.. Any idea+
  2. L

    Mitsubishi Outlander PHEV help

    කවුරු හරි ඉන්නවද මේ කාර් එක පාවිච්චි කරන. අලුතෙන් එකක් ගන්නවනම් 2014/2015 වගේ මොකද හිතෙන්නේ. Hybrid නිසා ලෙඩ එයිද.
  3. L

    Mydeal.lk horu neda

    Mama dan masekata wadiyi warranty claim karanna deela. Un thama dunne naha gon harak. Mama 10 parak witara call kala. Un callback karannam kiwata nikamatawath callback karanne naha....:no::no: :angry::angry::angry::angry:
  4. L

    Patrol ☹️🙃🤣😒

    Patrol tiyana shed kattiya methana mention karamu. Eka godak ayata help ekak wei. Mama kaduwela payte baluwa, kohewath naha patrol 😔
  5. L

    Need help on parts wagon r 2017

    මචන්ලා මගේ 2017 wagon r fx එක අද Alto කාරයෙක් පිටිපසෙන් ඇන්නා. පිටිපස්සෙ rhs tail light, buffer දාන්න ඕනේ. AMW එකෙන් කියනවා තාම ඒ parts නැහැලු. පිටින් අරන් දෙන්නලු හදලා දෙන්නම්ලු. කොහෙන්ද මචන්ලා ගන්න හොද? Ikman එකේ ටිකක් බැලුවා.. පට්ට ගනන්නෙ.
  6. L

    Bike parking place in kaduwela

    Anyone knows a bike parking place in kaduwela town. Need to park my bike and go from 177 bus. Thanks
  7. L

    USD to LKR

    Machnala black market eke usd ekak rupiyal keeyakata maru karanna puluwanda?? What are the best places?
  8. L

    wahalayak wahayaalak wahalayak

    machanla me dawas wala warga adi 3000 ka witara noramal pol lee walin asbestos sheet dala pala deke wahalayak gahanna kiyak yanawada ? bas kuliya waarga adiyata kiyada?
  9. L

    වහලයක් ගැසීමට යන වියදම් කොහොමද?

    වහලයක් ගැසීමට යන වියදම් කොහොමද? සුපින්වතුනි, මේ දවස් වල වහලයක් ගැසීමට යන වියදම් කොහොමද? නිකන් වහලයක්. ෆිනිශින් නෙවෙයි. සුපා

    No contents