Need help on parts wagon r 2017

lehiutahusa

Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    මචන්ලා මගේ 2017 wagon r fx එක අද Alto කාරයෙක් පිටිපසෙන් ඇන්නා.

    පිටිපස්සෙ rhs tail light, buffer දාන්න ඕනේ. AMW එකෙන් කියනවා තාම ඒ parts නැහැලු.
    පිටින් අරන් දෙන්නලු හදලා දෙන්නම්ලු.

    කොහෙන්ද මචන්ලා ගන්න හොද? Ikman එකේ ටිකක් බැලුවා.. පට්ට ගනන්නෙ.