CHR or Montero Sport

lehiutahusa

Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    Machan la oya vehicle 2n ekak gannna inne.. Koka ganna eka wada hoda weida?

    Dekama ekama wage ganan..

    CHR gattoth aluth ekak puluwan.. But eke ona thanaka yanna bahane.. Wadinawa..

    Montero gattoth parana ekak ganna wenne.. Penuma hodai.. Ona thanaka giya haki.. Nadathuwa wadi..

    Any idea+
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    hard usage nam itin montero sport tamai habai itin maintainance wediy parana nisa
    Diesel nam thawat wedi wenawa

    Godak duwanne city nam, wediya hard use ekak nattam CHR ekak ganna puluwan :)

    Oya budget eka mata tibila SUV ekak ganna kiwwoth mama nam kamati X3 wage ekakata ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් CHR එකක් කීයක් වගේ වෙනවද බං? ඉස්සර පර්මිට් එකක් දාල 73-75කට වගේ ගන්න පුලුවන්කම තිබ්බ නේහ්?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    Montero sports හොදයි කියල තමයි කියන්න වෙන්නෙ Chr එකත් එක්ක බලද්දි නමි.. 2011 KT number එකක්නෙ ගන්න වෙන්නෙ. ඩීසල් එක 84 ක් වත් කියයි..
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    දැන් CHR එකක් කීයක් වගේ වෙනවද බං? ඉස්සර පර්මිට් එකක් දාල 73-75කට වගේ ගන්න පුලුවන්කම තිබ්බ නේහ්?
    පර්මිටි එකට 50ක් වගේ වුනේ. දැන් 80ක් කියයි පර්මිටි එකකට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පර්මිටි එකට 50ක් වගේ වුනේ. දැන් 80ක් කියයි පර්මිටි එකකට
    නෑ මම අදහස් කරේ පර්මිට් එකත් සල්ලි දීල අරගෙන ඔක්කොම 73-75ක් වගේ ගියේ කියල මචං.
    එතකොට පරමිට් එකකට 80ට නම් හම්බවෙන්නෙ පර්මිට් එකක් සල්ලි දීල ගන්න 20කට එහා යද්දි කෝ්ටිය පනිනව නේ? ඒ කියන්නෙ ලක්ෂ 30කට කිට්ට ගානක් එහා මෙහා වෙලා නේ බං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    CHR ගන්න එපා පට්ට විදියට යට වදිනවා . මම CHR එකක් පැදල නම් නැහැ ඒත් ඔය ඕනේ තරම් CHR යට වද්දගන්නව දැකලා තියෙනවා . MONTERO SPORT එක හොදයි . ඒත් දැන් Model එක පරණයි

    තීරණය ඔබ අතේ 😀
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.
    වාහනයක් ගැන ත්රෙඩ් එකක් ගියොත් උබ මාමගෙ මොන්ටේරෝ එක ගැන කියනවා. මන් ත්රෙඩ් සෑහෙන ගොඩක ඕක දැකලා තියෙනවා. දවසක් බල්ලො ගැන ත්රෙඩ් එකකත් උබ දාලා තිබුනා මාමගෙ මොන්ටේරෝ එකට බල්ලෙක් යටවුනා කියලා.
    ඇති බං ඕක 😪
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වාහනයක් ගැන ත්රෙඩ් එකක් ගියොත් උබ මාමගෙ මොන්ටේරෝ එක ගැන කියනවා. මන් ත්රෙඩ් සෑහෙන ගොඩක ඕක දැකලා තියෙනවා. දවසක් බල්ලො ගැන ත්රෙඩ් එකකත් උබ දාලා තිබුනා මාමගෙ මොන්ටේරෝ එකට බල්ලෙක් යටවුනා කියලා.
    ඇති බං ඕක 😪
    Montero ගැන අහලා තියෙන ත්‍රෙඩ් එකක montero ගැන කියන්නේ නැතුව තොපේ ආච්චිගේ රෙද්ද ගැන කියන්නද? 😟