1. L

    ලිංගික අප්‍රානික්ත්වය සඳහා ප්‍රතිකාර

    ලිංගික අප්‍රානික්ත්වය සඳහා ප්‍රතිකාර මට දියවැඩියා රෝගය හැදිල දැනට අවුරුදු 8ක් පමණ වෙනවා. මම දැන් කසාද බැඳල මාස තුනයි. මට ලිංගික අප්‍රානිකත්වයක් තියෙනවා.. මට ඒ සම්බන්දව ප්‍රතිකාරලබාගන්න හොඳ දොස්තර මහත්මයෙක් හමුවෙන්න ඕනා. මම කොහොමද doctor කෙනෙක් හමුවෙන්නෙ.. phone number එකක් හොයාගන්න පුලුවන්ද...
  2. L

    hi

    hi friends

    No contents