ලිංගික අප්රානික්ත්වය සඳහා ප්රතිකාර
මට දියවැඩියා රෝගය හැදිල දැනට අවුරුදු 8ක් පමණ වෙනවා. මම දැන් කසාද බැඳල මාස තුනයි. මට ලිංගික අප්රානිකත්වයක් තියෙනවා.. මට ඒ සම්බන්දව ප්රතිකාරලබාගන්න හොඳ දොස්තර මහත්මයෙක් හමුවෙන්න ඕනා. මම කොහොමද doctor කෙනෙක් හමුවෙන්නෙ.. phone number එකක් හොයාගන්න පුලුවන්ද?
mama elakiri eke senior member kenek.. meka wihiluwakata ganna epaa.. plzzz