1. R

    රට_යන්න

    මේක විහිලුවට ගන්නෙ නැතුව අදහසක් දෙන්න. ඉතාලි ගිහින් එහෙ ඉඳල හොර පාරෙන් sweden පනින්න ඉන්නෙ. සැහෙන රිස්ක් එකක් අරගෙන යන ගමනක් මේක. මෙහෙම ගියා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න. අපි යන්නෙ ඉන්නෙ ඉතාලි - ජර්මන් - ඩේන්මාක් හරහා sweden වලට... මේක අවුල් උනොත් ජර්මන් - පොලන්ඩ් - ලිතුවේනිය -...
  2. R

    loku udawwak (homosexual)

    විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න. please. අපිට සමලිංගිකත්වය නීති ගත කරලා තියන රටක පුරවැසිකම ගන්න පුලුවන්ද අපිත් සමලිංගිකයෙක් කියල ඔප්පු කලොත්? පුලුවන්නම් එහෙම කොහොමද කරන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්න.
  3. R

    ආදරේ

    සීතල පාලු මේ වගේ හැන්දෑවක ඔයාව කොයිතරම් මතක් වෙනවද කියල ඔය දන්නෙ නෑ මගෙ රත්තරන්. :sorry: මේ වගේම දවස් වල ඔයා මට තුරුළු වෙලා හිටිය හැටි මතක් වෙනකොට මේ ගලන කඳුළු නවත්ත ගන්න බෑ මට. :( මාව මේ වගේ තනිකරල යන්න තරම් මොකක්ද මම කරපු වැරැද්ද? ඔයාට මේ තරම් ආදරේ කරපු එකද? :love: මට තේරෙන්නෙ නෑ මගේ සුදු...

    No contents