පට්ට Multiplayer ගේම් එකක්
Multiplayer ගේම් ගහන්න ආස අයට පට්ට ගේම් එකක් තමා මේක. ගේම් එකේ නම WARFACE. සමහරු නම් දන්නවත් ඇති. 2013 දි මේක මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. Free to Play First Person Shoot ගේම් එකක්. Farcry , Crysis ගේම් හදපු Crytek එකෙන් තමා මේ ගේම් එකත් develop කරන්නෙ. Graphics ගැන...