මස් මාලු පාවිච්චිය
මචන් මං ලගදි පින්කම් ගෙදරකයි මල ගෙවල් දෙකකටයි ගියා.එ් ගෙවල් තුනේම මස් මාලු වගේ පුලුටු වර්ග තිබුනා.මමනම් හිතන්නේ දාන,පින්කම්,මලගෙවල් වගේ තැන්වලදි ඔය මස්මාලු වගේ දේවල් සම්පූර්ණ අයින් කරන්න ඕනෑ.
දාන,පින්කම්,මලගෙවල් තියෙද්දි ගෙදර,වත්ත සම්පූර්ණ සුද්ද කරල උපරිම පිරිසිදු කරල හරියට...