1. clearfix

    migration ප්‍රෝඩාව

    මචන් මම මේ කියන්න යන්නෙ මට වෙච්ච සිද්දියක් ගැන, මේකෙන් කව්රු හරි ඉගෙන ගනී කියල හිතෙනවා. මම australia migrate වෙන්න ආසාවක් තිබ්බ, එත් හරියට ඒ ගැන වැඩිය දැන ගෙන හිටියේ නැ . ඉතින් මම ඇඩ් එකක් දැකල ප්‍රදාන පෙලෙ කොම්පනි එකට ගිය, ඔයගොල්ලෝ එක දන්නවත් ඇති . මම ගියපු ගමන් දැන ගත්ත මේ ගැනී මෙලෝ හු*ක්...
  2. clearfix

    සිංහලෙන් type කරන්නෙ කොහොමද?

    සිංහලෙන් type කරන්නෙ කොහොමද? මචන් ඔයගොල්ලො සිංහලෙන් type කරන්නෙ කොහොමද? මම පාවිච්චි කරන්නෙ මෙන්න මෙ වෙබ් සය්ට් එක.. ලේසිම ක්‍රමෙ මොකක්ද? https://sinhalaunicode.gishan.net/write
  3. clearfix

    රේසිසම්

    මචන් මෙකෙ ගොඩක් කට්ටිය මෙච්චර රේසිස්ට් ඇය්? ඔයගොල්ලො කතොලික අය ගැන හිතන්නෙ මොකක්ද? *වැරදි දෙයක් අහුවනම් සමාවෙන්න ඔනෙ හොදෙ. * මම සිංහල කතොලික btw Merry Christmas :lol:
  4. clearfix

    අඟල් 40 TV එකක්

    මචන් අඟල් 40 TV එකක් ගන්න ඔනි, cheap and reliable බ්‍රැන්ඩ් එක මොකක්ද? අඩුම කොහෙන්ද ගන්න පුලුවන්? online ගන්න එකද වාසි නැත්තන් softlogic හරි singer showroom වලින් ගන්න එකද? මොන බ්‍රැන්ඩ් එකද සාමන්යෙන් හොද?
  5. clearfix

    අවු: 30දි ටාගට් එක

    අවු: 30දි ටාගට් එක මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද? Eg: 100k සැලර්‍ර ජොබ් එකක් නෙට් වර්ත් ලක්ශ 100ට වඩා කාර් එකක් ගෙයක් / දොරක් අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද? දරුවො කීයක් ඉන්න ඔනෙද? මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන්...
  6. clearfix

    Dialog 4G ප්‍රශ්නයක්

    මචන් මගෙ පැත්තට සිග්නල් මදි, බිල්ඩින් නිසා. වෙන හොද router(TP වගෙ) එකක් අරගෙන Dialog සිම් එක දාන්නපුලුවන් වෙය්ද? තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්
  7. clearfix

    රෙන්ට කා

    long term රෙන්ට කාර්(:sorry:) එකක් කීයක් වෙය්ද? සුසුකි අල්ටො එකක් වගෙ, about 3 to 4 months. :rolleyes::rolleyes:
  8. clearfix

    Sole Prop Registering

    මචන්ලා කොහොමද Sole Proprietorship එකක් register කරන්නෙ??
  9. clearfix

    50 Lacks FD

    Machan 50 lacks deposit ekak danna oney. Meka okkoma eka FD ekaka dammoth case ekak eida? ekama bank eke dannada? bank 3ta kadala dannada? (mama thama student machan, meka land sale ekakin apu salli)

    No contents