මචන් මම මේ කියන්න යන්නෙ මට වෙච්ච සිද්දියක් ගැන, මේකෙන් කව්රු හරි ඉගෙන ගනී කියල හිතෙනවා.
මම australia migrate වෙන්න ආසාවක් තිබ්බ, එත් හරියට ඒ ගැන වැඩිය දැන ගෙන හිටියේ නැ . ඉතින් මම ඇඩ් එකක් දැකල ප්‍රදාන පෙලෙ කොම්පනි එකට ගිය, ඔයගොල්ලෝ එක දන්නවත් ඇති .
මම ගියපු ගමන් දැන ගත්ත මේ ගැනී මෙලෝ හු*ක් දන්නේ නැ කියල, අහන අහන හැම එකම පොඩ්ඩක් ඉන්න මම අහල බල්ලන්නම් කියල කාටහරි call කරලා උත්තර දෙනවා. මම ඇත්තටම ඇහුව ඒකිගෙන් මට යන්න chance එක තියෙනවද කියල, එකී ගත කටට කිව්වා අපෝ පුළුවන් ඔයාට ලකුණු 65ක් තියෙනවා ඉන්ග්ලිශුත් හොදය්. ( මට IELTS 8.5 මචන් 9/9/8.5/8) ඊට පස්සේ ultimatum එකක් දුන්න හෙට ගෙව්වොත් 70ක් නැත්තන් 125ක් , මාත් ගොනා වගේ කලබල වෙලා අනිත් දවසෙම ගෙව්වා .
ඊට පස්සේ ඔක්කොටම ලක්ස 2ක් විතර ගිය. ඊටත් පස්සේ කිව්වා දැන් select කරනකන් බලන් ඉන්න කියල තව මගේ ඉංග්‍රීසි හොදඊ ඔයාව ඉක්මනින්ම තෙරෙඉ කියලා ඊට පස්සේ බොරු ලෝකයක්ම එතන මැව්වා එහෙ ගිහිල්ල රස්සාවකුත් කොහොමද හොයා ගන්නේ කියල, මම රස්සවෙනුත් අස් වෙලා තිබ්බ (චාටර ජොබක් ) ඉඩමකුත් වික්ක මචන් . මම බැලුවේ යන්න ඉස්සල්ල travel කරලා පොඩ්ඩක් නිදහසේ පාඩුවේ ඉන්න.
අප්‍රේල් දැම්මේ තාම නැ මචන්. පස්සේ මම හොයල බැලුවම තමඊ දැනගත්තේ අවම 70ක් වත් ඕනේ මගේ කැටගරි එකෙන් සෙලෙක්ට් වෙන්න කියල (accountant ). මම ඇහුවාම කිව්ව ඔව් එත් බලන් ඉන්න එවි කයල. නිකන්වත් මුලින් ගියපු වෙලේ කිව්වේ නැ 70ක් ඕනේ කියල , කිව්වේ 60ක් තිබ්බම ඇති කියල. මම එහෙ ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවම කිව්වා 65න මලාට සෙලෙක්ට් වෙන්නේ නැ කියල.
මගෙත් මෝඩ කම මචන්, මෙච්චර internet savvy මම නිකන් වත් හොයල බැලුවේ නැ , මම හිතුව ලොකු ගානක් දෙන නිසා full ප්‍රෝ service එකක් දෙවි කියල.
මම වලේ වැටුන මචන්. ලක්ස 2ක් සහ කාලයත් නාස්ති, මේ වෙච්ච දේන් මම ඔයගොල්ලොන්ට කියන්නේ මේ වගේ ලොකු තීරණයක් ගන්නිද්දී මාස දෙක තුනක් වත් research කරල final decision එක ගන්න කියල.
මේගොල්ලනට වැඩක් නැ අපිට විස හම්බවෙනවද නැද්ද කියල මේගොල්ලන්ට ඕනේ කොහොමහරි ගොඩ කට්ටියක් EOI දාන stage එකටවත් ගෙන්න. ඒ stage එක වෙනකන් දාන කට්ටියගෙන් තම වැඩිම business එකක් තියෙන්නේ.
එක අතකින් වෙච්ච දේත් හොදඊ කියල හිතනවා. කාලකන්නි ජොබ් එකෙන් අය්න් වෙලා මේ ටිකෙම ෆූල් ෆන් එකේ හිටියේ. දැන් මම business එකක් පටන් ගන්න ඉන්නේ, එකට website එකක් හදන්න වෙබ් development ටිකක් මේ ටිකේ ඉගෙන ගන්නවා. එක හරි ගියේ නැත්තන් ආයේ ජොබක් හොයා ගන්නවා.
ගෝඩ් බෙල්ස්/ බුදු සරණය්

Hope you will succeed in year 2017 