1. E

    Social Anxiety HELP!!

    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. අපෙ මල්ලිට social anxiety සීන් එක වගේ තීනව. එයාව පෙන්නන්න හොද ඩොක්ට කෙනෙක් කව්ද ඉන්නෙ කොළබ, මොරටුව ඒරියා එකේ. ලොකු උදව්වක් බන්ස්, පොර දැන් අපිත් එක්කත් වැඩිය කතා නෑ. දැක්කම තේරෙනව සෑහෙන පීඩනයක ඉන්නෙ කියල. බම්ප් එකක් හරි දාගෙන යමන් :love::love:
  2. E

    Working Visa HELP!!!!

    මචන්ලා අපි කොහෙ හරි රටක වැඩ කරන්න යනවනන් වීස ඇප්ලයි කරන්න ඕනෙ එහෙ වැඩ කරන්න යන කම්පැනි එක හරහද?? එතකොට අකොමඩේශන් උන්ද දෙන්නෙ නැත්තන් අපි හොයාගන්න ඔනෙද? පොඩි විස්තර ටිකක් කියහල්ලකො කිසි අයිඩියා එකක් නෑ බන්.
  3. E

    මෙන්න කොල්ලො! THUG LIFE!!

    මෙන්න කොල්ලො! THUG LIFE!!
  4. E

    Marshmello New Release

    :love::love::love: TMQQT_Tpe3s
  5. E

    ගන්ජ ටිකක් ගන්න!

    ගන්ජ ටිකක් ගන්න! මචන්ල ලෝකල් බඩු ටිකක් ගන්න ඕනෙ බන්! මොරටුව පානදුර පැත්තෙන් හොයල දෙන්න පුලුවන් එකෙක් pm එකක් දාපන්කො බන්! ලොකු උදව්වක්,, බම්ප් එකක් හරි දාල සප් එකක් දීපන්!
  6. E

    Hard එක Hidden වෙලා! HELP!!

    මචන් මන් ඊයෙ Hard එක defragment කරා! ටිකක් වෙලා ගිහිල්ල bluescreen එකක් ඇවිල්ල restart උනා! ඊට පස්සෙ ආයෙ on උනාම C එක විතරයි පෙන්නන්නෙ! අනිත් partition ටික පෙන්නන්නෑ.. මොකක්ද මචන්ස් කරන්නෙ මේකට! disk management එකේ මෙහෙම පෙන්නන්නෙ, බුම්ප් එකක් හරි දාගෙන යමන්! ලොකු උදව්වක්!!
  7. E

    spa එකකට යන්න?

    මචන්ලා මේකයි සීන් එක! මට spa එකකට යන්න ඕනෙ බන්ස්, ඒත් procedure එක දන්නෙ නෑනෙ. හැම spa එකේම සීන් කෝන් තීනවද? අත් වැඩේ විතරද කරන්නෙ? සීන් එකට එන්ටර් වෙන්නෙ කොහොමද? ගියගමන් වැඩේට සෙට් වෙන්න පුලුවන්ද? හෙලුප් එකක් ඕනෙ!

    No contents