Hard එක Hidden වෙලා! HELP!!

elakiri kassa

Member
Dec 5, 2016
66
11
0
මචන් මන් ඊයෙ Hard එක defragment කරා! ටිකක් වෙලා ගිහිල්ල bluescreen එකක් ඇවිල්ල restart උනා! ඊට පස්සෙ ආයෙ on උනාම C එක විතරයි පෙන්නන්නෙ! අනිත් partition ටික පෙන්නන්නෑ.. මොකක්ද මචන්ස් කරන්නෙ මේකට!
2eqeyoy.jpg

disk management එකේ මෙහෙම පෙන්නන්නෙ,
nxmmqg.jpg

බුම්ප් එකක් හරි දාගෙන යමන්! ලොකු උදව්වක්!!
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ඩිස්ක් මැනෙජ්මන්ට් එකේදී පාර්ටිෂන් රී නේම් කරන්න ..මගෙත් මැශින් එකේ ෆොමැට් කලාම එක පාර්ටිශන් එකක් පෙන්වන්නේ නා..ඒක චේන්ජ් කලාම හරි ගියා
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    Check if that partition exists in the "Disk Management".

    Hold the "Windows" key and press the "R" key. Run dialog box will appear.

    Now type diskmgmt.msc and press Enter.

    "Disk Management" will be opened.

    If you notice a partition without a drive letter then right-click on it --> Select

    "Change Drive Letter and Paths..." --> Click on "Add" button --> Add --> Select

    the drive letter --> Click on OK.
     
    mchn etakota mehema error ekak enwa
    29pbvro.jpg