සැබැ ආදරෙ කවදා හරි ජයගන්නවා
මචන් මේකයි මගෙ කතාව
මන් අපොස උපෙල කරන කාලෙ මන් කෙල්ලෙක් දැක්කා. කෙල්ල විශාකා.මන් රොයල්.. කෙල්ල දැක්ක දවසෙම මාත් එක්ක හිනාඋනා. කෙල්ල ලස්සනයි මචන්. කොටයි. මන් කලෙත් ජීව විද්යාව..කෙල්ල කලෙත් ජීව විද්යව.. කෙල්ල කෙමිස්ට්‍රි පිසික්ස් පන්ති 2ටම ආවා මන් ගිය. බයො වලට ආවෙ...