MACHAN JAATHI JAATHI PIN

Sandalianslam

Member
Dec 17, 2016
74
10
0
Ahase
screenshot_20161217-152759_2_2 (2)_opt.pngMcn me wade krnne mage yaaluwekge amma knek..
mge yaaluwa alevel palaweni paarenm A3 k gaththa bio walin zscore eka 2.020k zscore 2pannala nisa kolla aate exam kreth nae mcn..Eth kollata 0.0001k mdi medicine ynna .. hri aparaadayak mcn.. dan kollata bangladesh wala mbbs krnna full scholarhsip ekak hmbuna.. eth bn ubl dnwne living cost eka api daragnna onene.. ithin dan eyaage amma podi LUNCH BOX BSINESS EKAK KRNW OFFICE STAFF WLTA.. ELAKIRIYE KAURUHRI INWNM SUPPORT EKAK DIYAN ORDER EKAK SET KRL ..PINAK MACHAN IGENAGANNA KOLLEKTA ATHAK DENA EKA...KWDHRI ANIKA DOSHARA KNEKNE..

:D:D

Mcn eka box ekak wenne rs.150 yi.
Menu eka haa okkoma wisthara attachment eke tynw
Podi sup ekak diyan kollane
(Purchasing krnwnm ubalatath gaanal set wena widiyt kra gnna puluwn:::ex lunch box ekak 170 ta wage


:baffled::no::oo:
Basmati rice
Chicken
Chilipaste with sauce
Malay achcharu
Only Rs. 150/-
Tel: 07777732388/0773805342
 
Last edited:
  • Like
Reactions: BruceWayne92

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump...
    oya gaanata patta laabai ganna unta..
    ape area eke (Col-3) chicken fried rice ekak 200 k withara wenawa..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඉසෙඩ් ස්කොර් ක්‍රමෙ ප්‍රතිවිපාක තමා මෙ.
    මෙන්න මෙ වගෙ අයට අඩුවට මෙඩිසින් ඉගෙන ගන්න තමන්ගෙ රටෙම ඉඳන් තැනක් හදන්න ඔනෙ. කොහෙද ඉතිං අපෙ කුහකයො එක්ක බැහැ නේ.
    කමක් නැහැ ඌට වියදම් පියවගන්න මෙ බිස්නස් එක සාර්ථක කරගන්න මෙ කිරියෙ ඔෆිස් වල වැඩ කරන එවුන් උදව් කරාවි. මගෙන් නම් ඉතිං බම්ප් තම මෙ වෙලාවෙ දෙන්න පුළුවන් (මෙක බොරුවක් නෙමෙ නම් සාර්ථක වෙවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙම නොවුනොත් ඉතිං .........:no::no::no:).
     
    Last edited:

    Sandalianslam

    Member
    Dec 17, 2016
    74
    10
    0
    Ahase
    Mcn sup ekak diyan machan thanks hamotama duppath kollek mcn me wade goda giyoth kollata baya ntiv rata ynna puluwn mcn.. dhura palaath walin adu result walta medicine ynw machan zscore eka 2 pannalath mehen ynna bae.. paw bn.. dhakshaya gedara adhakshaya athule ..😰😰😰😰
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    උබේ අම්මගෙ මේ වැඩේටත් සුභ පතනව.. :cool::yes:
    ඒත් එක්කම දොස්තර කෙනෙක් වෙන්න කලින් කෙලින් මිනිහෙක් වෙන්න පුරුදු වෙයන් මුලින්..