මට හිතෙනවා මේ ප්රශ්නෙට හොදම තැන මේතන කියලා
අපේ Office ඒකේ මුස්ලිම් කොල්ලෙක් ඉන්නවා ඌ සිoහල කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නේ.කෙල්ලත් ඒක දන්නවා, මූ කොයි වෙලාවක හරී අර කෙල්ලගෙන් කැමැත්ත අහනවා,කෙල්ලත් 75% වගේ මූට කැමතිතයි.office ඒකෙ එඋන් එක්ක මේ කොල්ලත් fit ඒකේ ඉන්නේ බන් (අපිත් එක්කත් බන්)
මුන් දෙන්නා...