ස්කූටර් පදින අය???
මචන් මේකයි.මම ෆේක් හදන් අාවේ මේකයි.මං ලග තියෙන්නේ tvs wego එකක්.මේක මං ගත්තේ තියෙන ඔප්ෂන් නිසා.බයික් එකක මේවා නැති නිසා.
එ්ත් මගෙ යාලුවො දෙන්නෙක් කියනවා ස්කූටර් පදින්නෙ පො%^යොලු.අැයි බන් මෙහෙම කියන්නේ.
මගෙ වැඩවලට ස්කූටර් එකෙන් තියෙන්නෙ ලොකු පහසුවක්.එ්ත් අරුන් කියනවා ස්කූටර්...