ස්කූටර් පදින අය???
මචන් මේකයි.මම ෆේක් හදන් අාවේ මේකයි.මං ලග තියෙන්නේ tvs wego එකක්.මේක මං ගත්තේ තියෙන ඔප්ෂන් නිසා.බයික් එකක මේවා නැති නිසා.
එ්ත් මගෙ යාලුවො දෙන්නෙක් කියනවා ස්කූටර් පදින්නෙ පො%^යොලු.අැයි බන් මෙහෙම කියන්නේ.
මගෙ වැඩවලට ස්කූටර් එකෙන් තියෙන්නෙ ලොකු පහසුවක්.එ්ත් අරුන් කියනවා ස්කූටර් පදින්නෙ ගෑනු පිරිමින්ට හරියන්නෙ බයික් ගෑනු බයික් පදින්නෙ පො#$යො කියල.මට මාර අප්සට් බන්.අනේ මන්දා මට තේරෙන්නෙ නෑ

Last edited:

ubath un kiyana eka pili gattanam ubath ara buruwa pite giya thattai,puthai wage thamai,uba A kathawa dannawa ne,eka ekata oni widihata nemei ubata oni widihata jeewath wiyan,man hithanne ubata inne maha Gon yaluwo set ekak,okunwa Assare karana eka demma nawattapan