බයියො නම් තනිකරම හරක්......එතකොට ටොයි රැළි වලට එන ටොයියො....?... උනුත් හරක්ම තමා.... උන්ටත් බත් පාර්සලේ, ගල් බෝතලේ එව්ව මෙව්ව ඒ විදියටම ඕන....
එතකොට වම්මු.....?....අන්න පොරවල්....
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
උන් ඊටත් වඩා පිං හරක් යකෝ..... අරුන්ට අඩු ගානේ චිකන් කෑල්ලක් එක්ක ගල් කාලක් බඩට...