හැමෝම තමන්ගේ මල්ල පුරව ගන්නවා බ්‍රෝ....

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
හැමෝම තමන්ගේ මල්ල පුරව ගන්නවා බ්‍රෝ....

48336025_2218742131782753_41544119142580224_n.jpg

:yes::yes::yes:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ තියෙන්නේ පුදුමාකාර දේශපාලනයක්.... පක්ෂෙ ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතේ පූජාකරන්න කතාව... ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ වෙන දෙයක්.... කව්රුත් ප්‍රතිපත්තිය ක්‍රියාවෙන් පෙන්නන්නෙ නෑ. හැම කෙනාම තමාගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදෙනවා.... පක්ෂ නායකයාට විරුද්ද වෙන්න බෑ මොනම හේතුවකටවත්....අනික විපක්ෂ නායකයා ආණ්ඩුපක්ෂෙ අගමැතිට විශ්වාසෙ පළකරල චන්දෙ දෙනවා... මේකනම් හරිම විකෘර්තියක්..... ලාල්කාන්තගේ දුවගේ පැත්තෙන් සාධාරණ උනත් ලාල්කාන්තට රෙද්දක් ඇදන් මෙක සාධාරණීකරණය කරන්න පුලුවන්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ තියෙන්නේ පුදුමාකාර දේශපාලනයක්.... පක්ෂෙ ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතේ පූජාකරන්න කතාව... ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ වෙන දෙයක්.... කව්රුත් ප්‍රතිපත්තිය ක්‍රියාවෙන් පෙන්නන්නෙ නෑ. හැම කෙනාම තමාගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදෙනවා.... පක්ෂ නායකයාට විරුද්ද වෙන්න බෑ මොනම හේතුවකටවත්....අනික විපක්ෂ නායකයා ආණ්ඩුපක්ෂෙ අගමැතිට විශ්වාසෙ පළකරල චන්දෙ දෙනවා... මේකනම් හරිම විකෘර්තියක්..... ලාල්කාන්තගේ දුවගේ පැත්තෙන් සාධාරණ උනත් ලාල්කාන්තට රෙද්දක් ඇදන් මෙක සාධාරණීකරණය කරන්න පුලුවන්ද?

    ලාල්කාන්තගේ දුවගේ පැත්තෙන් සාධාරණ උනත් ලාල්කාන්තට රෙද්දක් ඇදන් මෙක සාධාරණීකරණය කරන්න පුලුවන්ද? :love::love::love: