1. Chivo

    ඇඩ්මින් වෙත

    මේකෙ ඉන්න අර tupac97 පො*%* බෑන් කරලා දාන්න බැරිද?? හොඳට ඉන්න කොල්ලෝ ටිකත් කොලු කාරයො කරනවා, ඒ පෝස්ට් වලට බනින්න එකෙක් වත් නෑ දැන්, ඌ එළකිරියම කාලා
  2. Chivo

    මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ

    මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
  3. Chivo

    එපා වෙනවා

    මම බන් කෝස් එකකට යන්න කියලා , රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා තියෙන්නෙ, ඒත් මහ එපා වෙච්ච හැඟීමක් එනවා ඒක මොකක්ද කියලා හිතා ගන්න බෑ, යන්නැතිව ඉන්නත් හිතෙනවා :(
  4. Chivo

    මං මොකෝ කරන්නෙ??

    මං මොකෝ කරන්නෙ?? Fb එකේ ලංකාවෙ ප්‍රසිද්ධ පේජ් එකක මම දාපු කමෙන්ට් එකකට කොල්ලෙක් රිප්ලයි කරලා තියනවා මම ලස්සනයි කියලා, ගොඩක් එවුන් ඒ කමෙන්ට් එක ඇතුලෙම උට බණිනවා අම්භානෙකට පොන්නයා, කොළු කාරයා අනං මනං කියලා, මං මොකෝ බන් උට කියන්න ඕනි?? අනිත් උන් වගේම බණින්නවද? නැත්තන් thanks කියනවද? (ජීවිතේ 1...
  5. Chivo

    කසාඳ භිය

    ඒ මන් කසාඳ බඳින්න බයයි බන්, බයයි කියන්නෙ මට හිතෙනවා මට වගකීම් දරන්න බෑ කියලා උඹලත් මෙහෙමද??
  6. Chivo

    breaking bad සික් එක

    Breaking bad ඉවර වෙලත් දැන් අවු 4 ක් විතර වෙනවා නේ බන්, ඒත් මේ සික් එක තාම අඩු වෙලා නෑ, වෙන කතා බලන්න හිතෙන්නෙත් නෑ උඹලටත් එහෙමද?? :(
  7. Chivo

    ඇයි බන් මට මෙහෙම හිතෙන්නෙ

    ඇයි බන් මට මෙහෙම හිතෙන්නෙ මට හැම වෙලේම හිතෙන්නෙ අනිත් හැම එකාම මට වඩා හොඳයි කියලා, මට් හිතෙන්නෙම මම දුර්වලයි කියලා බන් :(
  8. Chivo

    තන් ගැන පාඩමක්

    තන් ගැන පාඩමක් “ I know that you think this set of boobs is important now but those boobs will be replaced by another set of boobs. Boobs will come and go and one day you’ll meet a pair of boobs you want to marry and those boobs become the boobs that matter most.”
  9. Chivo

    coreldraw x4

    Coreldraw x4 crack එක තියෙන කෙන්ක් දියල්ලාකො, ක්‍රැක් එක විතරයි keygen අනං මනං එපා
  10. Chivo

    adobe indesign ගැන දන්න එකෙක් ඉන්නවද??

    adobe indesign ගැන දන්න එකෙක් ඉන්නවද?? ඉන්නවා නම් මට tutorials ටිකක් දාපන්ලො
  11. Chivo

    බැලිය යුතුම කාටුන් එක

    බැලිය යුතුම කාටුන් එක මේ කාටුන් එකේ සීරියස් එකේ නම් "South Park" මේක හදලා තියෙන්නෙ Trey Parker සහ "Matt stone " කියන දෙන්නා, ඇමරිකාවෙ Comedy Centrel කියන චැනල් එකේ මේක තාමත් විකාශනය වෙනවා, දැනට සීසන් විස්සක් ඇවිත් තියෙනව, ඒවගේම IMDB අගය 8.8 අරන් තියෙනවා, Trey Parker මේකේ චරිත 14ට හඬකවනවා...
  12. Chivo

    වගා කරන්න

    පර් 25 විතර ඉඩමක් තියෙයි මේකෙ හොඳ ලාභයක් ගන්න වගා කරන්න පුලුවන් ලේසි දෙයක් කියහල්ලකො
  13. Chivo

    සිංහල ටයිපින්

    ඔය ටයිප් සෙටින්ස් කරන තැන් වල කෙල්ලො එහෙම සිංහල ටයිප් කරන්නෙ කොහොමද බන් වේගෙන්?? ඒවාගෙ අකුරු එහෙමත් හොඳට තියෙනවා නේ, දන්න එකෙක් කියා දෙන්නකො
  14. Chivo

    පොඩි උපදෙසක්

    මේකයි බන් මට පොඩි උපදෙසක් ඕනි ඔයාලගෙන්, මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනවා, මම ඒයාට ගොඩක් ආදරෙයි, හැබැයි අවුල තියෙන්නෙ, මම කෙල්ලෙක් එක්ක යාළු වුණේ අනිත් එවුන්ටත් කෙල්ලො ඉන්න නිසා, කෙටියෙන්ම කිව්වොත් රටට ලෝකෙට පේන්න, මට ගෑණු අය ගැන වැඩි කැමැත්තක් නෑ, (මම සමරිසි...

    No contents