breaking bad සික් එක

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
Breaking bad ඉවර වෙලත් දැන් අවු 4 ක් විතර වෙනවා නේ බන්, ඒත් මේ සික් එක තාම අඩු වෙලා නෑ, වෙන කතා බලන්න හිතෙන්නෙත් නෑ උඹලටත් එහෙමද?? :(
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :(:(:(

    Breaking Bad - The Evolution of Walter White || Fan Tribute || [HD]

    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.

    anthimw wenakan balapan bitch.balannama barinum 2 hour fan made film ekak thiyenawa.eka balapan.tv series eke gathiyanum ganna baaa ithin
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    LazyLizard:21358964 said:
    හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.

    තෝ මොකෙක්ද යකෝ ,ඇයි තෝ මෙහෙම කියන්නෙ , උඹ නිරවුල් මනසකින් බලපන් සීරියස් එකම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anthimw wenakan balapan bitch.balannama barinum 2 hour fan made film ekak thiyenawa.eka balapan.tv series eke gathiyanum ganna baaa ithin

    තෝ මොකෙක්ද යකෝ ,ඇයි තෝ මෙහෙම කියන්නෙ , උඹ නිරවුල් මනසකින් බලපන් සීරියස් එකම

    ඔක්කොම එකදිගට බැලුවා. ආය බලල වැඩක් නෑනෙ බන් කතාව දන්නවනේ. අනික දුක්බර අවසානයක් තියෙන්නේ මම ඒවට කැමති නෑ. දෙපාරකට වඩා බැලුවනං බැලුවේ අර මෙසේ යටින් කකුල අතගාන සීන් එක විතරද කොහෙද :D
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    LazyLizard:21359004 said:

    මම කැමති එහෙම එන්ඩින් තියෙන ඒවට
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බලපිය
    ඔව්වා බලන්න ගත්තොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ බන්

    7406192.gif
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Kasippu Sira:21359063 said:
    බලපිය
    ඔව්වා බලන්න ගත්තොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ බන්

    7406192.gif

    ටික ටික හරි බලපන් ඉතින් අපිත් මේ මැනේජ් කරන් බලන්නෙ